25.6 C
Colombo
Monday, February 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසෞඛ්‍ය සේවකයින් හෙට වැඩ වර්ජනයක

සෞඛ්‍ය සේවකයින් හෙට වැඩ වර්ජනයක

හෙට (13) උදෑසන 6.30 සිට සෞඛ්‍ය කාර්ය මණ්ඩල සියල්ලම වැඩ වර්ජනයක නිරත වන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසනවා.

ඔවුන්ගේ ගැටලු සම්බන්ධයෙන් පැවති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙනුයි මෙලෙස හෙට දිනයේදී නැවත වැඩ වජනය අරඹනු ලබන්නේ.

සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ තම ගැටළුව විසඳීම සඳහා ජනාධිපතිවරයාගේ මැදිහත්වීම අපේක්ෂා කරන බවයි.