25 C
Colombo
Saturday, November 1, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමනෝජ් ගමගේ NMRA අධ්‍යක්ෂ ධුරයෙන් ඉල්ලා අස්වෙයි

මනෝජ් ගමගේ NMRA අධ්‍යක්ෂ ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ ධුරයෙන් නීතිඥ මනෝජ් ගමගේ ඉල්ලා අස් වී තිබෙනවා.

අද (13) දිනයේ සිට ඔහු එම තනතුරින් ඉල්ලා අස්වන බව දන්වමින් සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ වෙත ලිපියක් යොමුකර තිබෙනවා.