― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsමල්වතුහිරිපිටිය පොලිස් නිලධාරියාගේ ඥාතීන්ට මුදල් පරිත්‍යාගයක්

මල්වතුහිරිපිටිය පොලිස් නිලධාරියාගේ ඥාතීන්ට මුදල් පරිත්‍යාගයක්

පසුගියදා සැකකරුවෙක්ගේ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත් වූ පොලිස් නිලධාරී ප්‍රියන්ත රත්නවීරගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා වැඩබලන පොල්ස්පති දේශබන්දු තෙන්නකෝන් ගොස් තිබෙනවා.

වැඩබලන පොල්ස්පතිවරයා එහිදී ඔහුගේ ඥාතීන් වෙත රුපියල් මිලියනයක මුදලක් පරිත්‍යාග කර ඇති අතර පොලිස් සැරයන්වරයා ඊළඟ නිලයට (උප පොලිස් පරීක්ෂක) උසස් කර තිබෙනවා.

මල්වතුහිරිපිටිය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ ඔහු පසුගියදා සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට යාමේදී එම සැකකරු විසින් තැබූ වෙඩිල්ලකින් අවාසනාවන්ත ලෙස මිය ගියා.