― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsවිමල් නව පක්ෂයක් පිහිටුවීමට සැරසෙයි

විමල් නව පක්ෂයක් පිහිටුවීමට සැරසෙයි

නව දේශපාලන සන්ධානයක් පිහිටුවීම සඳහා වන තීරණාත්මක සාකච්ඡාව ඉදිරි සතියේදී අවසන් කරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා.

හෙතෙම මේ බව සඳහන් කළේ ඊයේ (12) උත්තර ලංකා සභාගයේ දේශපාලන නියෝජිතයින්ගේ හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.