― political ―

පලස්තීන ජනතාව වෙනුවෙන් සජිත් පෙරට එයි

කවුරු කතා කරන්න බිය වුවත්, ඊශ්‍රාලය විසින් පලස්තීන ජනතාව එල්ල කරන අමානුෂීය ප්‍රහාරවලට තමන් විරුද්ධ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව...
HomeHot Newsජනාධිපතිවරණය ගැන විශේෂ දැනුම්දීමක්

ජනාධිපතිවරණය ගැන විශේෂ දැනුම්දීමක්

නියමිත කාල වකවානුවේදී ජනාධිපතිවරණය පැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ මහ මැතිවරණය සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන 2025 අයවැය මඟින් වෙන්කරන බවයි.

එමෙන්ම මැතිවරණ පැවැත්වීමේ වගකීම මැතිවරණ කොමිෂන් සභාව සතු බවත් අවශ්‍ය අවස්ථාවන්වල දී රජය මැතිවරණ කොමිෂන් සභාව සමඟ සම්බන්ධ වී කටයුතු කරන බවත් ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පවසනවා.