26.1 C
Colombo
Thursday, February 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබෙලිඅත්ත ඝාතනයේ සැකකරුවන් යළි රිමාන්ඩ්

බෙලිඅත්ත ඝාතනයේ සැකකරුවන් යළි රිමාන්ඩ්

පසුගියදා බෙලිඅත්තේ සිදු වූ පංච පුද්ගල ඝාතනයට අදාළ සැකකරුවන් තිදෙනෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

සැකකරුවන් අද (13) තංගල්ල අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ ඔවුන් මේ මස මස 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි.