29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot NewsNMRA තවත් අධ්‍යක්ෂකවරු දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි

NMRA තවත් අධ්‍යක්ෂකවරු දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ ධුරයන්ගෙන් තවත් දෙදෙනෙක් ඉල්ලා අස් වී තිබෙනවා.

මේ අතර එම අධිකාරියේ අධ්‍යක්ෂ ධුරයේ කටයුතු කළ නීතිඥ මනෝජ් ගමගේ ද එම තනතුරෙන් ඉල්ලා අස්වෙන බව දැනුම් දී තිබෙනවා.

අද (13) දිනයේ සිට තමන් එම තනතුරින් ඉල්ලා අස්වන බවයි නීතිඥ මනෝජ් ගමගේ සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කළේ.