30 C
Colombo
Monday, February 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඔරුවක් පෙරළී දෙදෙනෙකුට දිවි අහිමි වෙයි

ඔරුවක් පෙරළී දෙදෙනෙකුට දිවි අහිමි වෙයි

මහවැලි ගඟේ අතු ගංඟාවක ධීවර කටයුතු කරමින් සිටි දෙනෙනෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ කින්නියා – උප්පාරු කළපුවේ ඔරුවක් පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 17ක සහ 35ක පුද්ගලයින් දෙදෙනෙක් බවයි පොලීසිය පැවසුවේ.