27.2 C
Colombo
Monday, July 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකාසියේ වාසිය ඇෆ්ගනිස්තානයට

කාසියේ වාසිය ඇෆ්ගනිස්තානයට

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තුන්වන එක්දින තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට ඇෆ්ගනිස්ථාන නායකයා සමත් වුණා.

ඒ අනුව ඔහු තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහර දීමටයි.

දෙරට අතර පැවති පළමු තරග දෙකෙහි ජය ශ්‍රී ලංකාව හිමිකර ගත් අතර තරගාවලියේ ජය මේ වනවිට ඔවුන් හිමි කරගෙන අවසන්.