32.2 C
Colombo
Wednesday, April 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබොරතෙල් මිල ඉහළට

බොරතෙල් මිල ඉහළට

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල යළිත් ඉහළ ගොස් තිබෙනවා.

රතු මුහුදේ ගැටුම් හා බොරතෙල් ප්‍රවාහනයට බාධා මතු වීම මෙලෙස බොරතෙල් මිල ඉහළ යාමට හේතු වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ බොරතෙල් බැරලයක් ඇමෙරිකානු ඩොලර් 82.67ක් බවයි.