― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeNewsBusinessරත්තරන් මිල තවත් පහළට

රත්තරන් මිල තවත් පහළට

ඊයේ (14) දිනයට සාපේක්ෂව ද (15) දිනයේදී මෙරට රත්තරන් මිල තවදුරටත් පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද දිනයේදී කැරට් 24 රන් පවුමක් රුපියල් 176,500ක්, කැරට් 22 රන් පවුමක් රුපියල් 161,800ක් හා කැරට් 21 රන් පවුමක් රුපියල් 154,450ක් ලෙස මිල සටහන් වන බවයි රන් භාණ්ඩ අලෙවිකරුවන් පවසන්නේ.