27.8 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅස්වැසුම දෙවන අදියරට අයදුම්පත් කැඳවයි

අස්වැසුම දෙවන අදියරට අයදුම්පත් කැඳවයි

අස්වැසුමේ දෙවැනි අදියර සඳහා අද (15) සිට අයදුම්පත් යොමු කිරීමේ හැකියාව පවතින බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

අයදුම්පත්‍ර ඉල්ලුම් කිරීමට බලාපොරොත්තු වන සියලුදෙනාට මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉල්ලුම් කිරීමේ හැකියාව පවතිනවා.

දෙවන අදියර යටතේ පවුල් ලක්ෂ 04කට පමණ අස්වැසුම ලබාදීමට තීරණය කර තිබෙනවා.