25 C
Colombo
Monday, February 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකැරට් මිල පල්ලම් බහී

කැරට් මිල පල්ලම් බහී

ඊයේ (14) වනවිට කැරට් කිලෝවක මිල රුපියල් 600ක් දක්වා පහත වැටී තිබූ බව එළවළු වෙළෙන්ඳන් පවසනවා.

පසුගිය දිනවල කැරට් කිලෝවක් රුපියල් 2,500ක මිලකට අලෙවි වුණා.

කැරට් පමණක් නොව පසුගිය මාස කිහිපය තුළ එළවළු බොහෝමයක මිල විශාල වශයෙන් ඉහළ ගියා. පසුගිය කාලයේ ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් වගාවන් රැසක් විනාශ වීම හේතුවෙනුයි මෙලෙස එළවළු මිල ඉහළ ගොස් ඇත්තේ.