27.2 C
Colombo
Wednesday, January 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentදෙදෙනෙක් රෝහලට යැවූ ත්‍රිරෝද රථ අනතුර

දෙදෙනෙක් රෝහලට යැවූ ත්‍රිරෝද රථ අනතුර

වඩුක්කෝට්ටේ පොලිස් වසමට අයත් වට්ටුක්කෝට්ටේ හන්දියට ආසන්න ප්‍රදේශයේදී ත්‍රිරෝද රථ දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් පුද්ගලයින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

තුවාල ලැබූවන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අධික වේගය මෙම අනතුරට හේතු වන්නට ඇති බවයි පොලීසිය පවසන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් වඩුක්කෝට්ටේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.