31.7 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනවගමුව පත්තිනි දේවාලය හදිසියේම වැසෙයි

නවගමුව පත්තිනි දේවාලය හදිසියේම වැසෙයි

නවගමුව පත්තිනි දේවාලය අද සිට දින 03ක් හදිසියේම වසා දමා තිබෙනවා.

දේවාලයේ භාරකාරත්වය දරණ කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ කල්‍යාණි පාර්ශවයේ මහා නායක මල්වානේ පඤ්ඤාසාර හිමියන් පැවසුවේ නවගමුව පත්තිනි දේවාලය අසළම නිවසක අවමංගල්‍යයක් සිදුවීම නිසාවෙන් මෙලෙස සියලු දේවාල වසා දැමීමට තීරණය කළ බවයි.

ඒ අනුව නවගමුව පත්තිනි දේවාල භූමියේ පවත්වාගෙන යන සියලුම දේවාල අද (15) සිට 17 වැනිදා දක්වා වසා තැබෙනු ඇති.