26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබදුල්ලේ වායු ගුණාත්මකභාවය පහළට

බදුල්ලේ වායු ගුණාත්මකභාවය පහළට

බදුල්ල දිස්ත්‍රික්කයේ වායු ගුණාත්මකභාවය පහළ ගොස් ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල් උදයකුමාර පැවසුවේ මෙමගින් ජනතාවගේ සාමාන්‍ය සෞඛ්‍ය තත්වයට බලපෑම් එල්ල විය හැකි බවයි.

ශ්‍රී ලංකාවට බාහිරින් හමා එන සුළංවල පවතින කුඩා ප්‍රමාණයේ දූවිලි අංශු මේ දිනවල රට අභ්‍යන්තරයට පැමිණීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබෙනවා.

කුඩා දරුවන්, වැඩිහිටියන් හා ශ්වසන ආබාධ සහිත පුද්ගලයින් මුව ආවරණ පැළඳීම මගින් මෙම අහිතකර තත්ත්වයෙන් ආරක්ෂා විය හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.