22.8 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසංචාරක පැමිණීම තුන් ලක්ෂය පනී

සංචාරක පැමිණීම තුන් ලක්ෂය පනී

මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ වර්ධනයක් පෙන්නුම් කරන බව සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පවසනවා.

ඒ අනුව මෙම වසරේ ජනවාරි 01 වැනිදා සිට පෙබරවාරි 14 වැනිදා දක්වා කාලය තුළ සංචාරකයන් තුන් ලක්ෂය ඉක්මවා මෙරටට පැමිණ ඇති බවයි ඔවුන් වාර්තා කරන්නේ.

පෙබරවාරි 01 වැනිදා සිට 14 වැනිදා දක්වා පමණක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 100,000 සීමාව පසු කර තිබෙනවා.

2024 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 306,708කි.