27.2 C
Colombo
Tuesday, April 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසතොස භාණ්ඩ 12ක මිල පහළට

සතොස භාණ්ඩ 12ක මිල පහළට

ලංකා සතොස විසින් සිංහල අලුත් අවුරුද්ද ඉලක්ක කර ගනිමින් අත්‍යාවශ්‍ය භාණ්ඩ 12ක මිල පහළ දමා තිබෙනවා.

සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන අද (15) මාධ්‍ය සාකච්ඡාවක කැඳවමින් මේ බව සඳහන් කළා.

මෙම මිල අඩු කිරීම අද (15) සිට ක්‍රියාත්මකය.