26.7 C
Colombo
Saturday, March 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරේගුවේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන්

රේගුවේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන්

රේගු දෙපාර්තමේන්තුව විසින් ඊයේ (15) දිනයේදී ක්‍රියාවට නංවා තිබූ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන් කර තිබෙනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව ක්‍රියා මාර්ගය අත්හිටවූ බවයි රේගු වෘත්තීය සමිති පවසන්නේ.

උසස් වීම් ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් ඔවුන් ඊයේ අකුරට වැඩ කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් අරඹා තිබුණා.