25 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවැල්ලවාය - තණමල්විල මාර්ගයේ ගමනාගමනය නවතී

වැල්ලවාය – තණමල්විල මාර්ගයේ ගමනාගමනය නවතී

වැල්ලවාය – තණමල්විල මාර්ගයේ රථවාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇණහිට තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ වැල්ලවාය – වෙහෙරයාය ප්‍රදේශයට පවතින වනඅලි ගැටලුවලට විසඳුමක් ඉල්ලා ප්‍රදේශවාසීන් විසින් වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගය වැල්ලවාය වෙහෙරයාය ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන්ම අවහිර කරමින් විරෝධතාවයක් සිදු කරමින් පවතින බවයි.

විරෝධතාවය හේතුවෙන් මාර්ගයේ ගමනාගමනයට සම්පූර්ණයෙන්ම බධා එල්ල වී ඇති අතර මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් ද හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

උද්ඝෝෂකයින් පවසන්නේ ඔවුන්ගේ ප්‍රශ්නයට විසඳුමක් ලබා දෙන තෙක් උද්ඝෝෂණය අඛණ්ඩව සිදුකරන බවයි.