26.7 C
Colombo
Saturday, April 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට ගුවන් යානයක්

ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට ගුවන් යානයක්

ඇමරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට ගුවන් යානයක් ලබාදීමට තීරණය කර තිබෙනවා.

දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ පවසන්නේ ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීම සඳහා වෙරළබඩ මුහුදු තීරයේ මුර සංචාරයක කටයුතු වෙනුවෙන් Beechcraft King Air ගුවන් යානයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කිරීමට තීරණය කළ බවයි.

ඒ අනුව මෙම වසර තුළදී එම ගුවන් යානය ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරනු ඇති බවයි සහකාර රාජ්‍ය ලේකම්වරයා සඳහන් කළේ.