30 C
Colombo
Sunday, August 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot News2024 පළමු පාසල් වාරය අදින් ඇරඹෙයි

2024 පළමු පාසල් වාරය අදින් ඇරඹෙයි

2024 වසයේ පළමු පාසල් වාරය අදිත් (19) ආරම්භ වුණා.

අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ 2024 පළමු පාසල් වාරයේ පළමු අදියර අප්‍රේල් මස 10 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත බවයි.

රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2023 වර්ෂයේ තෙවන පාසල් වාරය පසුගිය සිකුරාදායින් (16) අවසන් වුණා.