27.8 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsත්‍රස්ත විරෝධී පනත ගැන තීන්දුව පාර්ලිමේන්තුවට

ත්‍රස්ත විරෝධී පනත ගැන තීන්දුව පාර්ලිමේන්තුවට

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වූ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කථානායක මහින්ද යාපා අබේවර්ධන වෙත ලබා දී තිබෙනවා.

එම තීන්දුව නියෝජ්‍ය කථානායකවරයා විසින් අද (20) පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කරනු ලැබුවා.

ඒ අනුව සංශෝධනවලින් තොරව පනත් කෙටුම්පත සම්මත කරන්නේ නම් එහි ඇතැම් වගන්ති සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු බවයි ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇත්තේ.