― political ―

ධීවරයන්ට අද කණකර පවා උකස් කරන්න වෙලා

රටක් ලෙස අප දේශීය හා විදේශීයව ඇමෙරිකානු ඩොලර් බිලියන 100කට ආසන්න ණය වී ඇති මොහොතක ඉන් ගොඩ ආ හැකි එකම ක්‍රමය අපනයන කේන්ද්‍රීය අධ්‍යාපනයක්...
HomeNewsBusinessජනවාරියේ උද්ධමනය තවත් ඉහළට

ජනවාරියේ උද්ධමනය තවත් ඉහළට

2024 ජනවාරි මාසයේදී මෙරට උද්ධමනය තවත් ඉහළ ගොස් තිබෙනවා.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසන්නේ ජනවාරි මාසයේදී මෙරට උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

එමෙන්ම 2024 ජනවාරි මාසයේදී මෙරට ආහාර උද්ධමනය සියයට 4.1ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.