28 C
Colombo
Saturday, March 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉරාන ජනාධිපති නුදුරේදීම ලංකාවට

ඉරාන ජනාධිපති නුදුරේදීම ලංකාවට

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ළඟදීම ශ්‍රී ලංකාවට පැමිණෙන බව ඉරාන විදේශ කටයුතු අමාත්‍ය හුසේන් අමීර් අබ්දුල්ලාහින් පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (20) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේදීය.