25 C
Colombo
Friday, January 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessජනවාරියේ උද්ධමනය තවත් ඉහළට

ජනවාරියේ උද්ධමනය තවත් ඉහළට

2024 ජනවාරි මාසයේදී මෙරට උද්ධමනය තවත් ඉහළ ගොස් තිබෙනවා.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසන්නේ ජනවාරි මාසයේදී මෙරට උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

එමෙන්ම 2024 ජනවාරි මාසයේදී මෙරට ආහාර උද්ධමනය සියයට 4.1ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.