23.4 C
Colombo
Friday, January 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරාගම වෙඩි තැබීමක් - අයෙක් ජීවිතක්ෂයට

රාගම වෙඩි තැබීමක් – අයෙක් ජීවිතක්ෂයට

රාගම ඇලපිටිවල ප්‍රදේශයේදී අද (21) උදෑසන සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.

පොලීසිය පැවසුවේ මෙම වෙඩි තැබීමෙන් 39 හැවිරිදි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

මිය ගිය පුද්ගලයා වැල්ලේ සුරංගගේ ඥාතියෙකු බවයි වාර්තා වන්නේ.