25.6 C
Colombo
Friday, February 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමාළු මිල ඉහළට

මාළු මිල ඉහළට

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ අද (21) දිනයේදී මාළු මිල ඉහළ ගොස් තිබෙනවා.

මාළු වෙළෙන්ඳන් පවසන්නේ අද දිනයේදී බලයා මාලු කිලෝවක් රුපියල් 700 – 600ත් අතර මුදලකටත්, තලපත් කිලෝවක් රුපියල් 2000කට හා ගල් මාළු කිලෝවක් රුපියල් 1200- 1100ත් අතර මුදලකටත් අලෙවි වූ බවයි.

එමෙන්ම තෝරා මාළු කිලෝවක් රුපියල් 2400කටත්, අලගොඩුවන් කිලෝවක් රුපියල් 550කටත් අලෙවි වූ බවයි වෙළෙඳන් පවසන්නේ.