30 C
Colombo
Thursday, February 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලාදුරු මැඩලන්න විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක්

ලාදුරු මැඩලන්න විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක්

ලාදුරු මර්දනය කිරීම සඳහා විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් මෙරටට පැමිණීමට නියමිතය.

ලාදුරු මර්දන ව්‍යාපාරය පැවසුවේ ඒ අනුව ලබන මාසයේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලාදුරු සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් දිවයිනට පැමිණීමට නියමිත බවයි.

මෙම විශේෂඥ වෛද්‍ය කණ්ඩායම විසින් ඉදිරි වසර දහය තුළ මෙරටින් ලාදුරු තුරන් කිරීම සඳහා මාර්ග සිතියමක් සකස් කිරීමට නියමිතය.