26.7 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහෙට රතු වෙන නෙළුම් කුළුණ

හෙට රතු වෙන නෙළුම් කුළුණ

කොළඹ නෙළුම් කුළුණ හෙට (22) දිනයේදී රතු පැහැයෙන් ආලෝකමත් කරන බව සීමාසහිත කොළඹ නෙළුම් කුළුණ කළමනාකරණ සමාගම (පුද්ගලික) පවසයි.

ලෝක එන්සෙෆලයිටිස් දිනය සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් හා ගෞරව කිරීමක් වශයෙන් හෙට දිනයේදී නෙළුම් කුළුණ රතු පැහැයෙන් ආලෝකමත් කරන බවයි එම සමාගම පවසන්නේ.

මෙම විනාශකාරී මොළයේ ස්නායු රෝග තත්ත්වය පිළිබඳව දැනුවත් කිරීම සඳහා මුලපිරීමක් වශයෙන් බොහෝ ජාත්‍යන්තර ආයතන හා සම්බන්ධ වෙමින් ඔවුන් මෙම වෙනස්කම සිදු කර තිබෙනවා.