28.9 C
Colombo
Saturday, June 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලංවිම මාධ්‍ය ප්‍රකාශක ඉල්ලා අස්වෙයි - Breaking

ලංවිම මාධ්‍ය ප්‍රකාශක ඉල්ලා අස්වෙයි – Breaking

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාර දී තිබෙනවා.

අමාත්‍ය කංචන විජේසේකර පැවසුවේ ඊට අදාළ ලිපිය ඔහු තමා වෙත බාර දී ඇති අතර පාසල් ළමුන්ට කුප්පි ලාම්පු එළියෙන් අධ්‍යාපන කටයුතු සිදුකළ හැකි බවට කළ ප්‍රකාශය පිළිබඳව ද සමාව ඉල්ලා ඇති බවයි.