28.9 C
Colombo
Thursday, July 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාසල් සිසුන්ට මාර්තුවේ සිට නොමිලේ ආහාර වේලක්

පාසල් සිසුන්ට මාර්තුවේ සිට නොමිලේ ආහාර වේලක්

1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා සෑම පාසල් සිසුවෙකුටම ලබන මාසයේ සිට නොමිලේ ආහාර වේලක් ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ එම ආහාව වේල උදෑසන 7.30 ට සිසුන්ට ලබාදීමට සැලසුම් කර ඇති බවයි.

ඒ අනුව 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා සිසුන් ලක්ෂ 17කට එම ආහාර වේල ලබා දෙනු ලබන බවයි අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ.