27.2 C
Colombo
Tuesday, April 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමුඛ පිළිකාව වැළඳීමේ වර්ධනයක්

මුඛ පිළිකාව වැළඳීමේ වර්ධනයක්

තරුණයන් අතර මුඛ පිළිකාව වැළඳීමේ වර්ධනයක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ වෛද්‍ය තනුජා දක්ෂිලි පතිරාජ පැවසුවේ කාන්තාවන්ට ගැබ්ගෙල පිළිකා වැළදීම යම්තාක් දුරට අඩු වී ඇති බවයි.