26.1 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකච්චතිව් මංගල්‍යය අදින් ඇරඹෙයි

කච්චතිව් මංගල්‍යය අදින් ඇරඹෙයි

කච්චතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය අදින් (23) ආරම්භ වනවා.

අද සහ හෙට පැවැත්වෙන මෙම උත්සවයේ සියලු කටයුතු මේ වනවිට සූදානම් කර ඇති බවයි නාවික හමුදාව පවසන්නේ.

එමෙන්ම මංගල්‍යයට සහභාගී වන බැතිමතුන් සඳහා අද දිනයේ විශේෂ ප්‍රවාහන සේවා සලසා තිබෙනවා.