30 C
Colombo
Monday, February 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදුම්රියේ ගැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

දුම්රියේ ගැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

මරදානේ සිට හික්කඩුව දක්වා ගමන් කළ දුම්රියේ ගැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ ඊයේ (22) සවස 6.30 ට පමණ අලුත්ගම ගනේගම දුම්රිය හරස් මාර්ගය හරහා පාපැදියකින් ගමන් ගත් පුද්ගලයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

දුම්රියේ ගැටුණු පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් අලුත්ගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.