― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsමෙරට ලක්‍ෂ 92 කට ගමන් බලපත්‍ර නිකුත් කරලා

මෙරට ලක්‍ෂ 92 කට ගමන් බලපත්‍ර නිකුත් කරලා

මෙරට සමස්ත ජනගහනයෙන් අඩකට ආසන්න පිරිසකට මේ වනවිට විදේශ ගමන් බලපත්‍ර නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දත්ත වාර්තා පෙන්වා දෙන්නේ මේ වනවිට පුද්ගලයන් ලක්‍ෂ 92 කට ආසන්න සංඛ්‍යාවකට විදේශ ගමන් බලපත්‍ර නිකුත් කර ඇති බවයි.

එය මෙරට සමස්ත ජනගහනයෙන් සියයට 40 ක අගයක් ගනු ලබනවා.

මෙරට සමස්ත ජනගහනය මේ වනවිට 21,929,767 කි.