23.4 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot NewsTIN අංකය පිළිබඳ දැනුම්දීමක්

TIN අංකය පිළිබඳ දැනුම්දීමක්

බදු ලියාපදිංචියේදී TIN අංකය ලබාදීම සඳහා වන යෝජනාව ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

වයස අවුරුදු 18ට වැඩි පුද්ගලයින්ට ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේදී එම අංකයම TIN අංකය ලෙස භාවිත කිරීමට නිර්දේශ කරමින් කැබිනට් පත්‍රිකාවක් සකස් කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඊට අදාළ යෝජනාවලියක් සකස් කරමින් පවතිනවා.