26.7 C
Colombo
Tuesday, August 5, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentත්‍රිරෝද රිය පෙරළී කාන්තාවක් ජීවිතක්ෂයට

ත්‍රිරෝද රිය පෙරළී කාන්තාවක් ජීවිතක්ෂයට

රිකිල්ලගස්කඩ – දිඹුල්කුඹුර මාර්ගයේ ඊයේ (25) පස්වරුවේ සිදු වූ රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ උඩගල සිට රිකිල්ලගස්කඩ දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් පෙරලීයාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ රියදුරු, ඔහුගේ බිරිඳ සහ දරුවා තුවාල ලබා රිකිල්ලගස්කඩ රෝහලට ඇතුළත් කර ඇති අතර රෝහල්ගත කිරීමේදී බිරිඳ මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තෙඔ වයස අවුරුදු 47ක කටුගස්තොට ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

රියදුරු සහ වයස අවුරුදු 06ක දරුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර මහ රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.