32.2 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදැලකට හසුවූ කිලෝ 3700ක් බර මෝරා

දැලකට හසුවූ කිලෝ 3700ක් බර මෝරා

යාපනය – උඩුතුරෙයි වඩමාරච්චි ප්‍රදේශයේ ධීවරයෙකුගේ දැලකට ඊයේ (25) දැවැන්ත මෝරෙක් හසු වී තිබෙනවා.

ඊයේ දිනයේදී උඩුතුරෙයි වෙරළෙන් මුහුදු ගිය ධීවරයෙකුගේ දැලටයි මෙම දැවැන්ත මෝරා හසු වී ඇත්තේ.

මෙම මෝරාගේ මුළු බර කිලෝග්‍රෑම් 3700ක් වන අතර දිගු කලකට පසු වඩමාරච්චි ප්‍රදේශයෙන් අල්ලා ගත් වැඩිම බරකින් යුත් මෝර මත්ස්‍යයා මොහු බවයි ධීවරයින් පවසන්නේ.