27.2 C
Colombo
Tuesday, March 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනුවර - කොළඹ මාර්ගයේ රථවාහන තදබදයක්

නුවර – කොළඹ මාර්ගයේ රථවාහන තදබදයක්

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බව අප වාර්තාකරු පැවසුවා.

අද (26) උදෑසන වරකාපොළ, දංඕවිට ප්‍රදේශයේදී මාර්ගය හරහා ලොරි රථයක් පෙරලී යාම හේතුවෙන් මෙම මාර්ග තදබදය හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.