26.1 C
Colombo
Sunday, April 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජල ගාස්තුව ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්

ජල ගාස්තුව ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්

මෙම වසරේ ජල ගාස්තුව වැඩි නොකරන බව ජල සම්පාදන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා.

ඊයේ (26) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ඒ අනුව ජල ගාස්තු සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට කටයුතු කරමින් සිටින බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.