22.8 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපේරාදෙණියේ නේවාසිකාගාරවලට CCTV කැමරා

පේරාදෙණියේ නේවාසිකාගාරවලට CCTV කැමරා

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යාවන් සිටින නේවාසිකාගාරවලට සීසීටීවී කැමරා සවි කිරීමට පියවර ගෙන තිබෙනවා.

එහි නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ඩබ්ලිව්.එම්.ටී. මධුජිත් පැවසුවේ ශිෂ්‍යාවන් සිටින නේවාසිකාගාරවල ආරක්ෂාව තහවුරු කරන ලෙසට දිනපතා ලැබෙන ඉල්ලීම් සලකා බලා මෙම පියවර ගත් බවයි.

එමෙමෙන්ම අනාරක්ෂිත යැයි හඳුනාගෙන ඇති ශිෂ්‍ය නේවාසිකාගාර සඳහා ද සීසීටීවී කැමරා සවි කිරීමට පියවර ගෙන ඇති බවයි නියෝජ්‍ය උප කුලපතිවරයා පැවසුවේ.