31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsපොලිස්පතිගේ පත්වීම නීතියට පටහැනියි - සජිත්

පොලිස්පතිගේ පත්වීම නීතියට පටහැනියි – සජිත්

නව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ පත්වීම ව්‍යවස්ථාදායක සභාව විසින් අනුමත නොකළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා විසින් විශේෂ ටිව්ටර් පණිවුඩයත් තබමින් මේ බව අනාවරණය කර තිබෙනවා.

හෙතෙම ට්විටර් සටහනෙන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඡන්දය ප්‍රකාශ වූයේ පක්ෂව 4ක්, විපක්ෂව 2ක් හා වැළකී සිටීම් 2ක් වශයෙන් බවත්, තීරණයක් ගැනීම සඳහා අවම වශයෙන් ඡන්ද 5ක් අවශ්‍ය බවත්ය.