26.1 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපොලිස්පතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට

පොලිස්පතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මේ වනවිට කොළඹ උපරිමාධිකරණ සංකීර්ණයට පැමිණ තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ පොලිස්පතිවරයා නඩු විභාගයකට සහභාගි වීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ ඇති බවයි.

පොලිස්පතිවරයාගේ පැමිණීම හේතුවෙන් උපරිමාධිකරණ සංකීර්ණ පරිශ්‍රයේ පොලිස් ආරක්ෂාව ද තර කර තිබෙනවා.