― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsඉන්දියාවේ පතලක් කඩා වැටී 04ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ පතලක් කඩා වැටී 04ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ පිහිටි පතලක පාෂාණ කොටසක් කඩා වැටීමෙන් කම්කරුවන් හතර දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉන්දියාවේ චතිස්ගාර් හි පිහිටා තිබූ යපස් පතලක මෙම අනතුර සිදුව ඇති බවත් ඉන් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවත්ය.

තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා කඩිනමින් රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබෙනවා.