26 C
Colombo
Saturday, February 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගාසාහි ළමා අරමුදලට මිලියන 3ක පරිත්‍යාගයක්

ගාසාහි ළමා අරමුදලට මිලියන 3ක පරිත්‍යාගයක්

කාගිල්ස් සමූහ ව්‍යාපාරයේ සභාපති රංජිත් පේජ් විසින් ‘ගාසා හි ළමා අරමුදල’ සඳහා රුපියල් මිලියන 03ක මුදලක් පරිත්‍යාග කර තිබෙනවා.

ඊට අදාළ චෙක්පත මුදල් අමාත්‍යාංශයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත භාරදීම සිදුවිය.