23.4 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිශ්ව විද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලය වර්ජනයක

විශ්ව විද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලය වර්ජනයක

විශ්ව විද්‍යාලවල අනධ්‍යන කාර්ය මණ්ඩලය අද (28) සිය සේවා කටයුතුවලින් ඉවත් වී තිබෙනවා.

ඒ අනුව කොළඹ විශ්ව විද්‍යාලය, සෞන්දර්ය විශ්ව විද්‍යාලය ඇතුළු සියලු විශ්ව විද්‍යාලවල අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවාවන් අඩාල වී තිබෙන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම පුස්තකාල කටයුතු හා සිසුන් ලියාපදිංචි කිරීමේ කටයුතු ඇතුළු සේවාවන් රැසක් අද සිදු කෙරෙන්නේ නැහැ.