― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඅස්වැසුම හොරෙන් ගත් 7000ක් ලැයිස්තුවෙන් ඉවතට

අස්වැසුම හොරෙන් ගත් 7000ක් ලැයිස්තුවෙන් ඉවතට

මෙතෙක් අස්වැසුම ලැබූ 7000ක් ඉවත් කිnike air max 270 women’s sale air jordan 1 jordan proto max 720 nike air max 90 futura nike vapor max nike air max 270 men’s air jordan 4 military black nike air max 270 women’s sale air jordan 1 nike air max 90 nike vapor max nike air force jordan wmns air 1 mid nike air jordan 1 mid se jordan proto max 720රීමට සිදු වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

මෙලෙස ඉවත් කර ඇත්තේ ප්‍රතිලාභ ලබා ගැනීමට සාවද්‍ය තොරතුරු ලබා දී ඇති බව තහවුරු වූ 7000ක් බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

එමෙන්ම මෙම පුද්ගලයින්ට ලබා දුන් මුදල් අයකර ගැනීමට සහ ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.

අස්වැසුම දෙවන අදියර සඳහා අයැදුම්පත් 250,000කට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇති අතර දෙවන අදියරේ අයැදුම්පත් කැඳවීම ලබන 15 වැනිදායින් අවසන් වනවා.

2024 වර්ෂය සඳහා අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම් වෙනුවෙන් රුපියල් බිලියන 205ක මුදලක් වෙන්කර තිබෙනවා.