― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsකුකුල් මස් කටු අතර සඟවා බන්ධනාගරයට කුඩු ගෙනා කත මාට්ටු

කුකුල් මස් කටු අතර සඟවා බන්ධනාගරයට කුඩු ගෙනා කත මාට්ටු

කළුතර බන්ධනාගාරයේ රඳවා සිටින සියcheap cheap jordans air jordan mid 40 nike air max 97 gucci cheap cheap jordans nike air max 270 bg air jordan 4 military black air max retro 4 nike ispa 270 air jordan retro 1 mid casual shoes wmns air 1 mid jordan proto max 720 jordan max aura 4 nike air max 270 men’s air max goaterra 2.0 red and black jordan 1 සැමියාට ලබාදීම සඳහා
කුකුල් මස් කටු අතර සගවාගෙන හෙරොයින් මත්කුඩු රැගෙන ආ කාන්තාවක් ඊයේ (28) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පයාගල, මුලටිවන ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි කාන්තාවක් බවයි පොලිසිය පැවසුවේ.

හෙරොයින් සම්බන්ධයෙන් වූ නඩුවකට කළුතර මල්වත්ත බන්ධනාගාරයේ රඳවා සිටින සැමියා බැලීමට සැකකාරිය සිය අවුරුදු හයක් පමණ වයසැති දියණියද සමග පැමිණ තිබෙනවා.

ඇය සැමියාට ලබාදීම සඳහා කුකුල් මස් පාර්සලයක් රැගෙන පැමිණ ඇති අතර බන්ධනාගාර නියාමකවරුන් විසින් එම පාර්සලය පරීක්ෂා කිරීමේදී කුකුල් මස්වල කටු අතර සූක්ෂම ලෙස සඟවා තිබූ හෙරොයින් මත්කුඩු මිලිග්‍රැම් 550 ක් සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සැකකාරිය කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.