― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsදේශබන්දු වැඩ බාර ගනියි

දේශබන්දු වැඩ බාර ගනියි

නව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද (29) පෙරවරුවේ පොලිස්පති ධූරයේ වැඩ බාරගත්තා.

පොලිස් මූලස්ථානයේ පොලිස්පතිවරයාගේ නිල කාර්යාලයේදී ඔහු මෙලෙස වැඩ බාරගෙන ඇත්තේ.jordan max aura 4 air jordan mid 40 nike air max 270 men’s nike air max womens air max goaterra 2.0 nike jordan zoom air cmft jordan 13 nike air max 270 women’s sale nike air max 270 bg jordan proto max 720 air jordan mid 40 nike air max 97 gucci jordan air force 1 nike air max womens nike air max 90

පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඔහුට පැවරී ඇති බලතල අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයට පත්කරනු ලැබුවා.